සෞඛ්‍ය සේවා
1.රාජ්‍ය අංශය
අ) රෝහල් ප්‍රතිකාර සේවය - මීගමුව මූලික රෝහල
ආ) භාහිර ප්‍රතිකාර සේවය - මීගමුව මූලික රෝහල
- මධ්‍යම බෙහෙත් ශාලාව, කොච්චිකඩේ
ඇ) සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සේවය - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,
මහ නගර සභාව, මීගමුව
2. පළාත් පාලන අංශය
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සේවය - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,
මහ නගර සභාව, මීගමුව
3.පෞද්ගලික අංශය
අ) සාත්තු නිවාස ප්‍රතිකාර සේවය - මධ්‍යස්ථාන 5 මඟින්
ආ) භාහිර ප්‍රතිකාර සේවය - පෞද්ගලික ඩිස්පෙන්සරි 40 ක් මඟින්
ඇ) විශේෂඥ වෛද්‍ය සේවය - ස්ථාන 6ක් මඟින්
මූලික රෝහල - මීගමුව
1. දිනකට ප්‍රතිකාර ගන්නා භාහිර රෝගීන් සංඛ්‍යාව - 656
2. සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව - 315
3. මාසිකව කරන සුළු සැත්පත් ගණන - 552
4. මාසිකව කරන ප්‍රධාන සැත්කම් ගණන - 215
ප්‍රාදේශීය ග්‍රාමීය රෝහල් - (මීගමුව රෝහලට දායකවන)
1. දිවුලපිටිය 2. මිනුවන්ගොඩ 3. හලාවත 4. මාරවිල
5. දංකොටුව 6. අකරගම 7. තලාහේන 8. පමුණුගම
මීගමුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලය:-
කාර්ය මණ්ඩලය සංඛ්‍යාව
1. දිස්ත්‍රික් ෙවෙද්‍ය නිළධාරි 01
2. පාලන නිළධාරි 01
3. හෙදි පාලිකා 01
4. අක්ෂි සහායක01
5. රසායනාගාර ඔඩ්ලි 01
6. ලිපිකරු 07
7. වාට්ටු ලිපිකරු 01
8. දුරකතන ක්‍රියාකරු 03
9. රෝහල් ඕවසියර් 01
10.ආහාර භාරකාරිය 01
11. අරක්කැමි 04
12. රියදුරු 02
13.කාර්යාල සහයක 02
14මුරකරු 01
මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර සම්පත්
1.වාට්ටු 15
2.ඇඳන් 341
3.ශල්‍යාගාර ඇත
4.X-රේ ඇත.
5.ලේ බැංකු ඇත.
6.ගිලන් රථ03
7.විශේෂඥ වෛද්‍යවරු 10
8.වෛද්‍යවරු 70
9.ඇපෝතකරිවරු 5
10.හෙදියන් 135
11.උපස්ථායිකාවන 27
12.උපස්ථායකයන් 20
13 . සෞඛ්‍ය කම්කරුවන් - පිරිමි 50 ,
ගැහැණු 28
14. ඖෂධවේදීන් 09
15. විකිරණශිල්පීන් 04
16. භෞතික චිකිස්තක 03
17. ඊ.සීජී සටහන්කරුවන් 01
18. හෙදි සොයුරියන් 05
19.ඖෂධ සංයෝජකයින් 09
20.බයිසිකල් පණිවිඩකරුවන් 01
මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය සේවය
1.සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි 01
2. සෞඛ්‍ය පරීක්ෂකවරු 04
3. සෞඛ්‍ය හෙදි 02
4.සෞඛ්‍ය පරිපාලක 02
5.සෞඛ්‍ය උපදේශක 02
6.පවුල් සෞඛ්‍ය සේවිකා 08
7.ක්ෂෞත්‍ර සෞඛ්‍ය සහයක 01
8.සෞඛ්‍ය කංකානම් 05
9.සෞඛ්‍ය ඕඩ්ර්ලි 01
10.සෞඛ්‍ය කම්කරු 01
11.හෙදි පරිපාලක 01
Friday, February 22, 2008
Subscribe to:
Posts (Atom)